You are viewing a single comment's thread from:

RE: කිරි අත්තගේ පෙන්සොන් එක

in Steem Sri Lanka4 years ago (edited)

අම්මෝ ඒක.... සහතික ඇත්ත කතාව.. අම්ම දුන්න කිරි වලට තාත්ත හෙලපු දහඩිය වලට අපි කොච්චර ණයද... අපිට උපයන්න පුලුවන් ශාරීරික මානසික තත්වෙක ඉද්දි එහෙම මුදල් බලාපොරොත්තු වෙන එක හොඳ නෑ.. ඒත් අපේ අම්ම අදටත් මං ගෙදර ගිහින් එද්දි සල්ලි දෙන්න අහනව.

Sort:  

eyaalta nam api kochchara loku unath podi.. a awurudu ganak thisse purudu una nisa wenn athi

Coin Marketplace

STEEM 0.06
TRX 0.32
JST 0.070
BTC 73540.71
ETH 2302.96
USDT 1.00
SBD 0.49