ක්‍රිප්ටෝ මුදල් ආශ්‍රිත අක්‍රිය අදායම් මාර්ග -ලිපි 1 Crypto assets related passive income methods — Article 1

in #crypto3 years ago

Celsius App
මේ ලිපි මාලාවෙන් කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ අක්‍රිය අදායම් මාර්ග පිලිබදව . මේ ලිපිවලින් පලවෙනි එක විදියට අපි බලාපොරොත්තු වෙන්නේ Celsius App එක පිලිබදව දැනුවත් කරන්න.
2021 bull run එක ඉවරද නැද්ද කියන ප්‍රශ්නයත් එක්ක ගොඩක් දෙනෙක් මේ වෙලාවේ තමන්ගේ crypto වත්කම් stable coins විදියට තියාගෙන ඉන්නව වෙන්න පුළුවන් නැත්තම් දිර්ගකාලින ආයෝජනයක් විදියට hodl කරන කෙනෙක් වෙන්න පුළුවන්. මේ ලිපියෙන් බලාපොරොතු වෙන්නේ ඒ විදියට Stable coin තියාගෙන ඉන්න කෙනෙක් හරි දීර්ගකාලීනව crypto hodl කරන කෙනෙක්ට ඒ දේවල් නිකන්ම wallet එකක තියන් ඉන්නැතුව ඒ assets ඉන්වෙස්ට් කරලා අමතර අදායමක් හරි නැත්තම් තමන් ලග තියෙන assets ප්‍රමාණය වැඩිකරගන්න ක්‍රමයක් ගැන.
අද මේ ලිපියෙන් කතා කරන්නේ Celsius කියන ප්ලට්ෆොර්ම් එක ගැන. මේක ගොඩක් හොද ප්ලට්ෆොර්ම් එකක් විදියට් හදුන්වල දෙන්න පුළුවන. දැනට ලෝකය පුරා පරිශිලකයන් 750,000 කට වඩා තමන්ගේ ඉතුරුම් තැන්පත් කරන්න බාවිතා කරන විස්වාසනියත්වය වැඩි platform එකක් විදියට මේක හදුන්වන්න පුළුවන්.

2.PNG

ඔයාට දැනට Celsius Account එකක් නැත්තම් මේ ලින්ක් එකෙන් ගිහින් එකක් හදන්න පුළුවන්.
https://celsiusnetwork.app.link/1940132e71

මේකේ විශේෂත්වය තමා ඔය මේ අලුතෙන් හදපු Celsiusඑක KYC කරලා(මේක අනිවාර්යයි) 400$ වැඩි deposit එකක් කරලා මාසයක් තිබුනොත් (මේ මාසේ ඇතුලත Assets withdraw කරන්න යන්න එපා, එහෙම කරොත්මේ new user reward එක හම්බ වෙන්නේ නැ)
මීට අමතරව කාලෙන් කාලෙට ප්‍රොමෝ code ලබා දෙන්නත් මේ ආයතනය කටයුතු කරනවා. මේගැන විස්තර ඔයා Celsius app එකට දුන්න email එකට එවනව . වැදගත්ම දේ Celsius සමාගම ශ්‍රී ලංකාව සදහා Local Community එකක් ලබා දීල තියෙනවා. පහත link එකෙන් මේ group එකට join උනොත් ඔයාට පහසුවෙන් Celsius ගැන updates ,news ලබාගන්න පුළුවන්.

http://t.me/CelsiusSriLanka

දැන් බලමු ආරක්ෂාව ගැන,
ඔයාට මේ App එක use කරන divice එක finger print security compitable divice එකක් නම් ඒ පහසුකම බාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව 2FA ආරක්ෂාව ලබාදෙන්නත් පුළුවන්.
ඔයාල කමති ඇති මේ සමගම Celsius ලබාදෙන පොලී අනුපාත ගැන දැනගන්න.පහල ලින්ක් එකඟ ඒ ගැන දැනගන්න පුළුවන්

https://celsius.network/rates/

ඉහත ලින්ක් එකෙන් ඔයා දකින්න ඇති Celsius සහය දක්වන coin සහ ඒවාට ලැබෙන වාර්ෂික පොලි අනුපාත. මේ ප්ලට්ෆොර්ම් එක ඔයාට පොලි ගෙවන්නේ සතියකට වරක්. හැම සදුදා දවසකම මෙයාල පොලිය ඔයාගේ Celsius wallet එකට එවනවා. ඒවගේම පොලිය ලැබෙන ආකාරය තීරණය කරන්න පුළුවන් විදි දෙකකුත් මෙයාල දීල තියෙනව. එකක් තමන් තන්පත් කල coin එකෙන්ම පොලිය ලබා ගැනීම අනිත් ක්‍රමය මෙයාලගේ CEL කියන coin එකෙන් පොලිය ලබා ගන්න එක. එහෙම CEL වලින් පොලිය ලබාගන්නවානම් මෙයාල 25%ක අමතර පොලියක් ලබා දෙනවා.
කලින් link එකන් පොලි අනුපාත බලද්දී ඔය දකින්න ඇති Celsius සහය දක්වන coin .Exchange එකකින් deposit කරනවනම් fee අඩුම coin විදියට LTC ,XLM හදුන්වා දෙන්න පුළුවන්. නමුත් මේ coin ,stable coin නොවන නිසා යම් කිසි විදියකට මිල අඩුවීමක් උනොත් ඔයාට එක බලපාන්න පුළුවන්. stable coin බාවිතා කරොත් ඔයාට මේ අවාසිය වලක්වා ගන්න පුළුවන්, නමුත් ඔයා දකින්න ඇති ගොඩක් stable coin සහය දක්වන්නේ ERC 20 කියන network standard එකන් විතරක් බව. එකත් එක්ක ඔය stable coin deposit කරන එක අවාසි වගේ දැනෙනවා ඇති. නමුත් එකටත් මන් ඔයාට විසදුමක් ලබා දෙන්නම්.සමහර විට ඔය අහල ඇති FTX කියන exchange එක ගැන. මේකේ withdrawal fees ගොඩක්ම අඩුයි අනෙත් exchange වලට වඩා, දැනට FTX account එකක නැත්තම් මේ ලින්ක් එකෙන් account එකක් හදාගන්න.

https://ftx.com/#a=28295349

Celsiusවල තියෙන ප්‍රදානම වාසිය තමයි withdrawal වලදී මෙයාල කිසිම fee එකක් ගන්නේ නෑ. ඔයාගේ exchange wallet හරි private wallet එකට හරි 0% fee එකක් යටතේ withdrawal එක ගන්න පුළුවන්. (New user reward , Promo Code සදහා ඒවාට අදාල කොන්දේසි අදාල වේ)
ඔයාලට Celsius app එක ගැන දල අවබෝදයක් එන්න ඇති කියල බලාපොරොත්තු වෙනවා, ඉදිරියට වෙලාව තියෙන විදියට අනිත් ගැනත් passive income method ගැන ලිපි කිහිපයක් ලියන්නම් .

Sort:  

ගොඩක් වැදගත් ලිපියක්👌👌

ඔබ ඉහළ අවදානමක් සහ උද්දීපනයක් ඇති තැනක සූදුව ක්‍රීඩා කරන්නේ නම්, ඔබ තෝරා ගත යුත්තේ බලපත්‍රලාභී සහ නීතිමය වේදිකා සහ යෙදුම් පමණි, උදාහරණයක් ලෙස, https://melbet-sri-lanka.com/ , එවිට නිසැකවම ගැටළු ඇති නොවන බව මම විශ්වාස කරමි. ආරක්ෂාව සහ නීත්‍යානුකූලභාවය සෑම විටම මට පළමු තැනට පැමිණේ.

Coin Marketplace

STEEM 0.30
TRX 0.12
JST 0.032
BTC 58576.55
ETH 2982.45
USDT 1.00
SBD 3.71