Tourism….

in #hitiketiya3 years ago (edited)

08F9A3E2-C420-4A17-87D1-197D4CC35167.jpeg

කළු සම සුදු සමට පැරදීම racism නම් විය….
නමුත්;
කළු සම සුදු සමෙහි වහලෙක් වීම ‘ආගන්තුක සත්කාරය’ නම් වීද?
එය සැබෑවක් බැව් වටහා ගැනීමට එන්න;
හිරිකැටියට, පෙහෙබියට, දික්වැල්ලට….

විටෙක සීහලයා සාඩම්බර පුද්ගලයෙක් කල;
විටෙක සීහලය ලොව මුදුන්පත් කල;
විටෙක උන් සියොලග මුසපත් කල,
ආගන්තුක සත්කාරය….

එම සීහලයා waiter කෙනෙක් කල;
එම සීහලය උන් ලග දන ගැස්වූ;
උන් අපිව use කල,
ආගන්තුක සත්කාරය….

අහෝ නුඹ…..
කවදා නැවත සීහලය
ගොඩ ගනීද….

එතෙක් ආදරණීය
හිරිකැටිය, පෙහෙබිය….
ප්‍රවේශම් වවු…..!

Coin Marketplace

STEEM 0.06
TRX 0.29
JST 0.046
BTC 64890.95
ETH 1885.94
USDT 1.00
SBD 0.51