Ranawiru Smarakaya TANGALLE (තංගල්ල රණවිරු ස්මාරකය)

in Sri Lanka-ශ්‍රී ලංකා5 years ago

යුද්ධය ... ඇසුණු සැණින් සිත ව්‍යාකූල වන අඳුරු අතීතයක් බව ඔබ , මා අප සැවොම දනිමු. ත්‍රස්තවාදය පරාජය කිරීමට හුස්ම වාතලයට එක් කළ විරුවන් කෙතෙක් දැයි කීමට මම නොදනිමි. නමුත් ඒ සියළුම විරුවන් මිහිපිට දෙවිවරුන්ව ඉපිද ඇති වග මට නොඅනුමානය. ඉදින් , ඔවුන් ස්මරණයට නිමවූ ස්මාරක මෙතරම් සොදුරුව දිස්වීම අරුමයක් නොවනු ඇත.

39168B42-C34A-4FD3-9035-E18C700A6724.jpeg

#steemit #srilanka #travel #steemexclusive #memorial

Coin Marketplace

STEEM 0.06
TRX 0.31
JST 0.062
BTC 67197.97
ETH 2072.78
USDT 1.00
SBD 0.50