You are viewing a single comment's thread from:

RE: විශම භාග | The Other Half | 5% to SL Charity

in Steem Sri Lanka5 years ago (edited)

මං ඒ ෆිල්ම් එක බැලුව. ඒක බලල වින්ඳට වඩා රහක් මං ඔයා ලියපු වචන ටික කියවල වින්ද. ඇත්තමයි නංගි.. හරිම ලස්සන අර්ථකථනයක්.❤ අනිත් එක සමහර ළමයින්ගෙ දක්ෂකම අකුරු ඉලක්කම් වලින් එහාට ගිය දෙයක් වෙන්න පුලුවන්.. ලෝකෙ බුද්ධිමත්ම මිනිස්සු.. මොනාහරි අලුතෙන් නිපදවපු මිනිස්සු හුඟක් ඔය අකුරු ඉලක්කම් ළඟ ෆේල් වුන අය තමයි.

Sort:  

අනිත් එක සමහර ළමයින්ගෙ දක්ෂකම අකුරු ඉලක්කම් වලින් එහාට ගිය දෙයක් වෙන්න පුලුවන්..

ඒක ඇත්ත අක්කා. ඉගෙන ගන්න ලොකුවට බැරි වුණත් නිර්මාණශීලී හැකියාවලින් ලෝකෙම හොල්ලපු අය ඉන්නවා.

හරිම ලස්සන අර්ථකථනයක්.❤

Thank you so much akka.💛

Coin Marketplace

STEEM 0.06
TRX 0.31
JST 0.057
BTC 71724.02
ETH 2186.09
USDT 1.00
SBD 0.50