You are viewing a single comment's thread from:

RE: අකුරු | 5% to SL-Charity

in Steem Sri Lanka5 years ago

ඔව්...අකුරු උගන්නන්න එපා කියලනෙ තියෙන්නෙ.. ඒත් ගොඩක් අම්මල ගෙදරදි අකුරු පුරුදු කරනව. අවුරුදු තුනේ විතර ඉඳන්.. සමහර ළමයි ගොඩක් දක්ෂයි වගේ පේනව ඉතින් පොඩි කාලෙ. අම්මල තරඟෙට උගන්නනව. ඒ මොන්ටිසෝරියට වඩා අරක හොඳයි කියනව. ටීචලත් වැඩ ගොඩක් දෙනව. හැබැයි ලොකු වෙද්දි එයාලගෙ චින්තන ශක්තිය අඩු වෙනව පොඩි කාලෙ ඒකට උදව්වක් නොලැබුණ නිසා.

Sort:  

ඔව් දැන් ඔක්කොම තරගයක් වෙලා. සමහර ලමයින්ගෙ ඇත්ත දක්ෂතා විනාස වෙන්නෙ අම්මලා එයාලව මේ තරගෙට තල්ලු කරන්න ගිහින්.

Coin Marketplace

STEEM 0.06
TRX 0.32
JST 0.069
BTC 72412.15
ETH 2225.56
USDT 1.00
SBD 0.49