You are viewing a single comment's thread from:

RE: හතර වැනි සිරිපා ගමන | 5% For SL-Charity

in Steem Sri Lanka4 years ago

ආ... අපේ පැත්තෙ ඇවිල්ලා...😊 සෙනග අඩු දවසට පරිසරේ ලස්සන වැඩියෙන් විඳින්න පුළුවන්.. වළාකුළු මීදුම උනත් ගේන්නෙ හරි භක්තිමත් අමුතු හැඟීමක්.

Sort:  

ඔව් එදා සෙනඟ අඩු නිසා පුදුම නිදහසක් තමයි දැනුනේ...