End Of The Photoshop Tools Lesson.

in Steem Sri Lanka3 years ago

photoshop tool explanation lesson වල අන්තිම lesson එක තමයි අද මන් අරගෙන ආවෙ. ඉතින් මේකෙදි මම විස්තර කරන්නෙ අපි වැඩක් කරනකොට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන ටූල් කිහිපයක් ගැන.

හිතන්නකො අපිට CV එකක් හදන්න අපේ ලස්සන photo එකක් ඕන කියලා.එතන්දි ඉතින් අපි අපේ මූනෙ dark spots ,pimples එහෙම නැති photo එකක් නෙ ගන්න try කරන්නෙ.ඒත් ඉතින් ඒ වගේ දේවල් වහගන්නම අමාරුනම් අපි පොඩ්ඩ්ක් අමාරුවෙ වැටෙනවනෙ.ඉතින් අපිට මේකට photoshop දෙයියනෙ උපකාර ගන්න පුලුවන්, එහෙනම් එක photo එකකින් මේ වගේ marks අයින් කරන හැටිත් ඒ වගේම අපේ පැහැය පොඩ්ඩක් වැඩි කරගන්න හැටිත් බලමු.එතකොට ටූල් ටික cover වෙනව.

Screenshot (211).png

හරි මේක තමයි මන් ගත්ත ඉමේජ් එක. අපිට මුලින්ම තියෙන්නෙ මේ pimples ටික අයින් කරගන්න. වැඩේ ටිකක් අමාරුයි වගේ.කරලම බලමුකෝ. අපිට මේකට use කරන්න පුලුවන් tool කිහිපයක්ම් තියෙනවා. ඒ තමයි
spot healing brush tool
healing brush tool
patch tool
clone stamp tool
කියන ටූල් සෙට් එක.

image.png

මුලින්ම් අපි ගමු spot healing brush tool එක.මේකෙදි වෙන්නෙ අපි අපේ ඉමේජ් එකේ කොතන හරි click කරහම ඒ click කරපු තැන වටේ තියෙන pixel වල පාට ඔක්කොම් අර අපි click කරපු තැනට එකතු වෙන එක. skin එකක් retouch කරද්දි ඒ skin එකේ color එක විනාස නොවී අපේ වැඩේ කරගන්න මේක හොද ටූල් එකක්.මම ඔයාලට තේරුන් ගන්න ලේසි වෙන්න මේ ඉමේජ් එක කොටස් වලට බෙදලා tool යූස් කරල පෙන්නන්න්ම්. පලවෙනි කොටුව මම spot healing brush tool එකෙන් retouch කරා.දෙවෙනි කොටුව healing brush tool එකෙන් කරා.

image.png
පේනවද ඒ retouch කරපු ටිකේ වෙනස.

මේ ටූල් එකේදී අපි source point එකක් සිලෙක්ට් කරගන්න ඕන. skin එකේ හොද තැනක් බලල click කරන්න ඔන alt එකත් එක්ක. මේ වගේම tool එකක් අපිට ඉදිරියෙදි හම්බෙනව.එතන්දි මම වෙනස පැහැදිලි කරන්නම්. මේ ටුල් එක ටිකක් කරදරකාරියි.මොකද අපි නිතරම source point එකක් සිලෙක්ට් කරන්න ඕන නිසා.

ඊලගට තියෙන්නෙ patch ටූල් එක.අපිට මේකෙන් පුලුවන් අපිට retouch කරගන්න ඕන කොටසට සිලෙක්ශන් එකක් දාලා ඒක අපි කැමති තැනකට ඇදගෙන ගියාම ඒ තැන තියෙන pixel වලින් අර සිලෙක්ට් කරපු කොටස ෆිල් වෙනව.මෙන්න මේ වගේ තමයි එහෙම කරහම පේන්නෙ.

image.png

ඊලගට තියෙන ටූල් එක තමයි clone stamp tool එක.

image.png

මේකෙ නමින්ම් තේරෙනවා මොකක්හරි දෙයක් clone කරන්න තියෙන ටූල් එකක් කියලා. මම අර කලින් කිව්ව healing brush tool එක වගේමයි මේක.වෙනස තමයි healing brush tool එකේදි අපි source පොයින් එක සිලෙක්ට් කරාට පස්සෙ කොච්චර දුරකින් අපි ආයෙ click එකක් දැම්මත් ඒ පොයින්ට් එක වෙනස් නොවීම.ආයෙ අලුතින් පොයින්ට් එකක් තියනකන්ම ඒක එතන්ම ඉන්නව. හැබැයි මේ clone stamp tool එක ටිකක් දගයි.මොකද අපි alt+click කරල පොයින්ට් එකක් ඇඩ් කරලා ඒ පොයින්ට් එක ලග තැනක click කරොත් විතරයි ඒ පොයින්ට් එකේ pixel ටික ඇඩ් වෙන්නෙ.අපි ඒ පොයින්ට් එකේම ඉදන් ටිකක් දුරකින් click එකක් දැම්මහම වෙන් කොහේවත් point එකක් තමයි එයා ඇඩ් කරගන්නෙ.මේ ටූල් එකත් retouch වලට ගොඩක් හොදයි. ලග ලග පොයින්ට් අරගෙන skin එකක් color changes හොදින් අල්ලගන්න පුලුවන්. ඉතින් මේ tool සෙට් එකෙන් අපි මේ ඉමේජ් එක retouch karamu.

retouch කරාට පස්සෙ මෙන්න මේ වගේ තමා ඉමේජ් එක පේන්නෙ.

image.png

දැන් අපි පොඩ්ඩක් colors වලින් skin එක ලයිට් හෝ ඩාර්ක් කරගන්න බලමු.මේකට අපි බාවිත කරන්නෙ Dodge tool එක, burn tool එක සහ sponge tool එක.

image.png

image.png

ඒකත් කරාට පස්සෙ තමයි මේ . පොඩි පොඩි අඩුපාඩු ඇති.ඉක්මනට පොස්ට් එක දාන්න ඕන නිසා කලබලෙන් කරේ.

ඉතින් මේ විදිහට ඔයාලට පරන උන photo එකක් උනත් නැවත හදාගන්න පුලුවන්.ඉතින් මේ ටූල් තමයි නිතර අපිට යූස් වෙන්නෙ. එහෙනම් මගේ Tool lesson එක ඉවරයි.ආයෙ හමු වෙනකම් පරිස්සමින් ඉන්න .

Sort:  

Ahh... Another awaiting one.... Thank you malli for sharing your knowledge with us....

Ahh... Another awaiting one...

yeah yeahh.

This one is also useful. Please make a list of related articles so that we can use it when need

Thanku thanku. Ha ha dannm

mekanm maru.. math asai photosshop igena ganna..

Ow ow igen gena thina ek wtinwa

Thank you for the lesson..

welcome akke

The way you teach is good, bro.It looks like I can do a lot of work if I learn exactly.

thank u akke.

It looks like I can do a lot of work if I learn exactly.

yeahh

Photoshop කරාට දැන් මතකත් නෑ ගොඩක් ඒව , මේ ටිකනම් ගොඩක් වටිනව මචන් 😍❤️

Thanku bokka

නියමයි මල්ලි. දිගටම PS ගැන කියලා දෙන්න කට්ටියට.❤️

Ow thwa krnna ona.thank you aiye

වටින කියන lesson එකක්..තවත් lesson ටිකක් ඉස්සරහට කරන්න 💪

Ow aniwa krnnm thank uu

math asai photoshop egena ganna. thank you oyage knowledge eka share kranwata.

math asai photoshop egena ganna.

oo igen gnna eka aparade wen na.

And start a medium blog :)

🤗

Coin Marketplace

STEEM 0.28
TRX 0.12
JST 0.032
BTC 66382.93
ETH 3031.14
USDT 1.00
SBD 3.69