You are viewing a single comment's thread from:

RE: බිම්මල් පිපෙන වැස්ස | Steem Sri Lanka Rain Contest| 5% to SL Charity

in Steem Sri Lanka4 years ago

වේලිලා තියෙන පොළොවට වතුර බිංදු වැටුණහම එන සුවඳ දැනෙන කාලෙට මං හරි ආසයි.

අම්මො ඔව්ව් මේක කියවද්දිත් ඒ හැගීම ඒ විදියටම දැනුනා. වහින් කාලෙ පොඩි පොඩි උල්පත් හරස් කරල වේලි බදින එකත් මෙ වගේම මරු වැඩක්.

Sort:  

කිව්වම මට මතක් වුණේ. ඒකත් එහෙම තමයි. මඩ වලවල් වල බහින්නත් හරි ආසයි🤗

Coin Marketplace

STEEM 0.06
TRX 0.28
JST 0.048
BTC 66889.56
ETH 1965.47
USDT 1.00
SBD 0.46