You are viewing a single comment's thread from:

RE: The water we drink in Anuradhapura | පුරේ අපි බොන වතුර

in Steem Sri Lanka5 years ago

නගරයේ කට්ටිය දෙපාරක් සල්ලි ගෙවනවා. පයිප්ප වලින් ලැබෙන වතුර වලටයි බොන්න ගන්න වතුර වලටයි.සාමාන්‍යයෙන් බොන්න ගන්න වතුර ලීටරයක් රුපියල් තුනක් විතර වෙනවා.වතුර අඩුවෙන් බොනවා කියන්නේ වකුගඩු වලට කෙලවෙනවා😂😂🙄