You are viewing a single comment's thread from:

RE: ඔයාගෙ ආසම පොත මොකක්ද?

in Steem Sri Lanka3 years ago (edited)

ඔයා හරි.😁 මං චන්දන මෙන්ඩිස් මහත්මයාට දවසක් දුරකථනයෙන් කතා කරල ඇහුවෙ ඔය ප්‍රශ්නෙ. එයා පිළිගත්ත අන්තිමට ආව පොත් එයා ලියූ බව. මේ පොත් කොයි තරම් ජනප්‍රිය වුනා ද කියනවා නම් කොනන්ඩොයිල් ජීවතුන් අතර නැති කාලෙ තව අයත් ඔහොම ශර්ලොක් හෝම්ස් කතා තියෙනවා. අපිත් සියළුම පොත් ගත්තා.ඒත් ඉන් කීපයක් දැන් නැති වෙලා.

Sort:  

Ahh ehem kiwwdaa.eka thama mt lokuu wenask therunaa poth wala