Product stall

in Steem Sri Lanka2 years ago

ඔන්න හුග දවසකට පස්සෙ අපේ department එකෙන් වෙනස් දෙයක් කලා ඊයෙ. අපි agribusiness department එකේ නිසා practical base subject අඩුයි. අපේ department එකට අලුතින් subject එකක් එකතු උනා venture creation කියලා. අපෙ senior batch එකෙන් තමා මේ subject එක පටන් ගත්තෙ. මේ subject එක ටිකක් විතර practical base. ඒ කිව්වෙ අපිට කරන්න තියෙන්නේ innovative products හදන්න. මේ subject එකේ aim එක වෙලා තියෙන්නෙ entrepreneurs ල create කරන එකට start එකක් දෙන එක. මොකක් හරි company එකක job එකක් කරනවට වඩා තමන්ගෙම company එකක් start කරන්න අවශ්‍ය knowledge එක මේ subject එක හරහා අපිට ලබා දුන්නා.

හැම student කෙනෙක්ටම individually එයාලගෙ products හදන්න සිද්ද උනා. ගොඩක් innovative products ideas ළමයි ඉදිරිපත් කලා. ඊයෙ මේ innovative products එකතු කරලා අපි product stall එකක් open කලා. Stall එකේ නම උනෙ Agri innovators product stall. මේ products අතර spicy seasoning cubes, cinnamon chocolate coated biscuit, micro greens, තව.. organic pesticides වගේ නව නිශ්පාදන ගොඩක් තිබුනා.

Department head madam අපිට stall එක open කරන්න කලින් දවසේ advise කලේ stall එක 4th years ලගේ වඩක් වගේ තියෙන්න ඕනි කියලා. ඒ කිව්වෙ stall එක professional විදියට arrange කරන්න කියලා madam ලමයිට advice කලා. කොහොම හරි අපේ අය මහන්සි වෙලා ලස්සනට stall එක open කලා. ගොඩක් දෙනෙක් ගේ comments තිබ්බේ අපි මහන්සි වෙලා සියලු දේම arrange කරලා කියලා.

IMG-20220315-WA0033.jpg

IMG_20220316_060446.jpg

ඊයෙ ඉතින් ගොඩක්ම සතුටු දවසක් හමෝමගෙම වගේ සේරම products sell කලා. අපිට හොද profit එකකුත් ගන්න පුලුවන් උනා. අපි covid කාලෙ ගෙදර හිටපු නිසා department එකේ sir ල madam ලට well come party එකක් arrange කරන්නත් බැරි උනා ඒ නිසා අපි ඒ සල්ලි තියා ගත්ත මේ party එක arrange කරන ඒවට.

මේ විදියට ඉතින් hostal life එක ගෙවෙනවා. හිතපු තරම්.. අපහසු නොව්නත් සමහර දවස් තියෙනවා අනෙ.. ගෙදර හිටියනම් හොදයි කියලා හිතෙන.

Sort:  

හැමෝම හිතන්නෙ තියෙන දේවල්ම කරන්න.අලුත් දේවල් කරන්න බලන අය ගොඩාක් අඩුයි.

මේ subject එකේ aim එක වෙලා තියෙන්නෙ entrepreneurs ල create කරන එකට start එකක් දෙන එක. මොකක් හරි company එකක job එකක් කරනවට වඩා තමන්ගෙම company එකක් start කරන්න අවශ්‍ය knowledge එක මේ subject එක හරහා අපිට ලබා දුන්නා.

pahuwela unath honda arambayak. ratak widiyata patan ganna ona deyak. good job

Thankuuu....

හොඳ ව්‍යවසායකයෙක් වෙන්න නම් වෙනස් විදියට හිතන්න සහ වැඩ කරන්න ඕනේ. හොඳ ආරම්භයක්... 🤗

මේ subject එකේ aim එක වෙලා තියෙන්නෙ entrepreneurs ල create කරන එකට start එකක් දෙන එක.

මේ වගේ අලුත් දේවල් කරන එක ඇත්තටම වටිනවා. තමන්ගේ කියලා දෙයක් පටන් ගන්න එකට අත්දැකිමක් ගන්න හොද අඩිතාලමක් වගේ..

ගෙදර හිටියනම් හොදයි කියලා හිතෙන.

api apu dawas tikewath enna thibbe gedara

🥲🥲

ඒක නම් මාරම වටින අදහසක්. ❤

Coin Marketplace

STEEM 0.27
TRX 0.11
JST 0.030
BTC 70855.94
ETH 3844.90
USDT 1.00
SBD 3.49