You are viewing a single comment's thread from:

RE: අකුරු | 5% to SL-Charity

in Steem Sri Lanka5 years ago

දැන් තියෙන අධ්‍යාපන ක්‍රමය ළමයින්ට බර වැඩියි. ඔයා කිව්ව දේ නං ඇත්ත තමයි . එයාලට දැන් සෙල්ලම් කරන්න වෙලාවක් නෑ වැඩත් එක්ක. 😞😞

Sort:  

ඔව්...ඇත්තටම ඒක මේ පුංචිම ළමයිට විතරක් නෙමේ.. 1, 2, 3...ඉඳල ඉස්සරහටම අරන් යන්න වෙන බරක්.. යන්ත්‍රයක් වගේ ඉගෙනගන්නයි වෙලා තියෙන්නෙ.

Coin Marketplace

STEEM 0.06
TRX 0.32
JST 0.069
BTC 72412.15
ETH 2225.56
USDT 1.00
SBD 0.49