You are viewing a single comment's thread from:

RE: 2022 අලුත් විදිහට........🤩🤩🤩🤩/5 %for sl charity....

in Steem Sri Lanka4 years ago

මේ කාලෙ මම කරපු දේවල් උනේ උදේ 9 ට හෝ 10 ට නැගිටපු එක ,උදේ මාලුන්ට කැම දාපු එක ,film බලපු එක, මොනා හරි තිබ්බ දෙයක් කාලා නිදාගත්තු එක

ඒක තමා මේ ටිකේ පේන්න නැතුව හිටියේ..

කොහොම හරි 2022 සුබ වෙන්න ඕනේ 🖤

Sort:  

ඔව් අයියෙ...දැන් යතාතත්වයට පත් උනේ සෑහෙන්න අමාරුවෙන්🙊🙊😂😂😂 දැන් නිවාඩු ඇති හොදටම....