You are viewing a single comment's thread from:

RE: මේ අනෙකා ගැන සිතිය යුතුම කාලයයි

in Steem Sri Lanka4 years ago

ඔව් ඒක ඇත හිතේ තියෙන තරහ මරහ අමතක කරලා මේක අපි වගේම අනික් අය ගැනත් හිතන්න ඕනේ කාලයක්..හැමෝටම අමාරුයි තමා ඒ උනාට තමන්ට පුලුවන් විදිහට අනෙකාට උදව් කරන එක තමා මේ වෙලාවේ වටින්නේ..

Sort:  

ඔව් අයියෙ අනිවාරෙන් ❤️