You are viewing a single comment's thread from:

RE: අකුරු | 5% to SL-Charity

in Steem Sri Lanka4 years ago

පොඩි ලමයි ගැනනම් ඇත්තටම දුකයි අපි මේ වයසෙදිත් ඔන්ලයින් ක්‍රමේට ඉගෙනගන්නෙ හරි අමාරුවෙන් , පොඩි අයගෙ ලමා කාලෙ අත්දැකීම් සම්පූර්ණයෙන්ම නැති වෙලා යනව මේ තත්ත්වෙ එක්ක, සෙල්ලම් කරන්නවත් වෙලාවක් නෑනෙ පොඩි අයට දැන් තියෙන වැඩත් එක්ක 😪😪😐

Sort:  

ඒක තමයි.. ළමයි ඉතින් ෆෝන් එකටම හුරු වෙනව.. අපිත් මේවගෙන් මිදෙන්න බැරුව ඉන්න කාලෙ. එයාලව දවස ගානෙ ගේ වටේ රවුමක් එක්ක ගිහින් වත්තට එක්ක ගිහින් අලුත් දේවල් පෙන්නල දැනුමක් දෙන්න තියෙනවනම් වටිනව.. ඒත් ඒවට අම්මලට කෝ වෙලාවක්.

Coin Marketplace

STEEM 0.06
TRX 0.31
JST 0.058
BTC 70582.07
ETH 2154.13
USDT 1.00
SBD 0.51