You are viewing a single comment's thread from:

RE: සෙල්ලම්...😋😋🏏🏏🏏🏏/ 10% for SL charity ....

in Steem Sri Lanka • 5 years ago

අපි පොඩි කාලෙ වන් බවුන්ස් ගහන්නෙ වහින වෙලාවට ක්‍රිකට් සෙල්ලම් කර කර ඉදල වැස්සක් පටන් ගත්තම ගෙදර ඉස්තෝප්පුවට ගිහිල්ල කට්ටිය එක්ක වන් බවුන්ස් ගහනව ඒකත් වෙනමම ෆීලින් එකක් 😍😍😍

Sort:  

🤩🤩🤩ඔව් අයියෙ..කට්ටිය ඉන්නකොට මරු team විදිහට එහෙමත් සෙල්ලම් කරන්න පුලුවන් නෙහ්...ගෙදර වීදුරු එහෙම බිදිලා නැද්ද😥😂😂🙊

වැඩිය නෑ අටපාරක් විතර වගේ 😪😂😂😂