You are viewing a single comment's thread from:

RE: Med diary - 08/දොස්තර නලාව👩‍⚕️....../10% for Sl-Charity

in Steem Sri Lanka4 years ago

වෙදනලාව ගැන පොඩියට හිතුවට ගොඩක් දේවල් තියෙනවනෙ අපි දන්නැති 🙈, නිල්පාට එක ලස්සන එකක් වේවි 😍

Sort:  

🙊🙊🙊ඔව් අයියෙ මාත් දන්නෑ තාම...තාම පාවිච්චි කරන්න හම්බුනෙ නෑ නෙ...😟

නිල්පාට එකට තමයි ආස හිතුනෙ...ඒත් එකෙ tube එක කලුපාට එකක් හෙව්වෙ ඒවා තිබුනෙ නෑ නෙ🤕🤕