You are viewing a single comment's thread from:

RE: රැගින් සහ ජේශ්ටයෝ!

in Steem Sri Lanka • 4 years ago

රැගින් තියෙන්න ඕන ඒත් ඒක බලෙන් ගෞරවය ගන්නවත් මානසිකව වට්ටල අමුතු සතුටක් ගන්නවත් බලන් තියෙන්න ඕන නැහැ. සින්නො ඉස්සරහ ඔලු පහත් කරන් යන්න ඕන කියල හිතන , හැම වැඩක්ම සින්නො කියල
හිතල කරවගන්න පුලුවන් කියල හිතනවනම් ඔහුට හෝ ඇයට තියෙන්නෙ මානසික ලෙඩක් 🙂