You are viewing a single comment's thread from:

RE: අනේ තව ටිකක් ඉවසන්න පුළුවන් වුණා නම්

in Steem Sri Lanka • 3 years ago (edited)

දෙමාපියන්ගෙ ආදරය නිසයි පුංචි පැටව් ආරක්ශා වෙන්නේ.පුංචි ළමයි ආසයි හැමදාමත් වැස්සේ සෙල්ලම් කරන්න ඒත් ලෙඩ රෝග ඇති වෙන නිසා අම්මල කැමති නැහැ ඒ දෙයට.. ගැහුවම නම් දුකයි තමයි ඒත් ලෙඩක් හැදුනොතින් අම්මලා ඊටත් වඩා දුක් වෙනවා.