බිග් ෆුට් | 10% For SL-Charity

in Steem Sri Lanka3 years ago

හරි අද මම කියන්න යන්නෙ තවමත් අභිරහසක් වන සතෙක් ගැන.එ තමයි බිග් ෆුට් කියන අභිරස් සත්වයා ගැන. ඔව් ඔයාලා වුනත් දැනටමත් මෙයා ගැන විස්තර දන්නවා ඇති.මෙයා ගැන හැදුනු චිත්‍රපට ,ඇනිමෙශන් සිරිස්, විඩියෝගේම් වගෙ දේවල් ගොඩක් තියනවා.දැනටමත් ලොක ප්‍රසිද්ධ කෙනෙක් තමයි මේ බිග් ෆුට් කියන්නෙ.


source

වානරයකුයැයි සැලකෙන බිග්ෆුට් ලොකය පුරා හරි ප්‍රසිද්ධ කෙනෙක්.ඉතින් එ එ අය මෙයාව හඳුන්වන විවිධ නම් තියනවා.කැනඩාවෙ මෙයාව හදුන්වන්නෙ "සැස්කොච්" උතුරු විස්කොන්සින්හි "ලැකෝටා"කියන නමින් වගෙම අසල්වැසි ඉන්දියාවෙදි ඇතමුන් මොහු "චියෙ ටන්කා" ලෙසත් හඳුන්වන අතර නේපාලයෙ ටිබෙටයෙ වගෙ රටවල "යෙටී" කියන නමද චීනයෙ "යෙරන්" ඕස්ට්‍රේලියාවේ දි "යෝවි" කියද හඳුන්වයි. මමනම් වැඩිපුරම අහලා තියෙන්නෙ යේටී කියන නම තමයි.


source

මේ අතර ප්‍රයිමොටාවන් පිලිබද විශේශ්‍ය "ජේන් ගුඩොල්" සහදන් කරන්නෙ.

බිග් ෆුට් යනු සාමාන්‍ය වානරයින්ට වඩා විශාල මුළු සිරුරම ලොම් වලින් වැසිගිය අප මෙන් ඇවිද යන සත්වයකු බවයී.

ඇමරිකානු වන ජිවි සංරක්ෂණ සමාජයෙ අධ්‍යක්ෂ සහ ලෝක ප්‍රයිමොටාවන් සුරැකිමෙ සංවිදානයෙ අධ්‍යක්ෂ "ජොර්ජ් ෂාලර්" සදහන් කරන්නෙ ගෙවුණු වසර දහය ඇතුලත කාලයෙහි හදුනානොගත් ප්‍රයිමොටාවන් විශෙශ 10 අතරට මේ යේටිවද ඇතුලත් කළහැකි බවයී.

ස්වදේශීය රතු ඉන්දියානුවන් ගැන අප කවුරුත් අසා ඇත ඔවුන්ගෙ ලෙන්වලින් මෙම සත්වයා ගැන විවිධ සාක්ෂි හොයාගෙන තිබෙනවා.එවානම් ඔහුන්ගෙ ලේන් තුල ඇද තිබු චිත්‍ර වේ. මෙම ලේන් සිතුවම් තුල යොධ වානරයකුගෙ ලෙන් ස්තුවම් හමුවි ඇත.පුරාවිද්‍යායන් පවසාන්නෙ මෙය ඔවුන් හිතින් මවාගෙන කල සිතුවමක්‍ යැයි සිතිමට අපහසු බවය.තවද ඔවුන් පවසන ආකරයට එකල ඔවුන් අතර ප්‍රබල සන්නිවේදණයක් නොතිබු බැවින් ඔවුන් සිටි සැම ගුහාවකම පාහෙ මෙවැනි සිතුවම් දැකිය හැකි නිසාම මෙම යොධ වානරයා ගැන ඇත්තෙ නිකන්ම නිකන් සංකල්පයක් නොවන බවයි.

තවත් එක්තරා සුවිශේෂී සිදුවිමක් 1958 වසරෙ සිදුවෙනවා. එ රේ වොලන්ස් විසින් වානරයකුගෙ යැයි සැලකෙන අඩි සලකුණක් ඉදිරිපත් කරමින් කල විඩියොව එවකට ප්‍රභල ආන්දෝලනයකට ලක්වුණ කාරයක් වුනා.නමුත් ආවසනාවකට මෙන් ඔබ සැවොම දන්නවා ඇති මෙය වියාජ පුවතක් බව. ඔහු මරනාස්න්න මොහොතෙදි මේ ගැන පාපොච්චාරණයක්ඩ සිදු කරනවා එ ඔහු එය සැකසු විඩියොවක් බව.මෙවැනි වියාජ පුවත් රැසක් මෙම පසුගිය කාල වලදි පලවිය.


source

මේ බිග් ෆුට් ගැන මැත කාලයෙ තවත් පුවතක් ඇමරිකාවෙ ඔහියෝ ප්‍රාන්තයෙන් වාර්තා වුනා.එ මිතුරන් දෙදෙනකු විසින් " සෝල්ට් ෆෝක් ස්ටේට් පාක් " යන ප්‍රදේශයේ සංචාරය කරන අතර තුර යැවු ඩ්‍රොනාවක සදහන් වූ විඩියෝ පටයක් තුල මේ බිග් ෆුට් පටිගත වී ඇති අයුරුයි.සමහරු මෙය ප්‍රතික්ෂේප කරන්නට වුවෙ කලින් වතාවල් මෙන් සැකසු බොරු විඩියොවක් බව පවසයි එත් සමහරුන් මෙය පිලිගත් අතර තව සමහරු ඔවුන්ගෙ අත්දැකිම්ද පවසා තිබුණි.එ අතර අවුරුදු 56ක් වයසැති පවස ඇත්තෙ ඔහුට වසර 14ක් වන විට මෙම බිග් ෆුට් ව දුටු බවත් ඔහු මෙන්ම ඔහුගෙ නැගනියද එ ප්‍රදෙශයෙම මොහුව දැක ඇති බවත්ය.


source

කෙසෙ නමුත් අදටත් මෙම සතා මිත්‍යාවක් යැයි පවස පිරිසක්ද සිටිනවා.ඔවුන් මේ පිලිබද තර්ක රැසක් ගෙනෙනවා.ඔවුන් පවසන්නෙ වසර මිලියන ගණනකටත් වඩා පැරණි ඩයිනෝසරයන් මැමත් වැනි සතුන්ගෙ පොසිල පාවා හවු වි ඇති අවධියක ඇයි මෙම සතාගෙ කියිසම් පොසිලයක් හමුවි නැත්තෙ කියා. ඔය වගේ ප්‍රශ්න රාශියක් අදටත් ලොවට ඉතිරි කරමින් අභිරහසක් ලෙසම පවතින බිග් ෆුට් සත්‍යයක් වෙවිදෝ නොවේවිදෝ කියා අප බලා සිටිමු .

ස්තුති

Sort:  

Yeti in these images looks so scary! 😨 I watched the movie 'Abominable' and that 'yeti' was very cute!

An interesting article!

Thank you 😊 I watched that movie yeah that 'yeti' looks cute and he has a magical power in that movie

Hi @dushantha,

As you are here for few weeks, I would like to highlight some special points that you should know as a newcomer and that need for your success.

  1. I would like to know how you found steemit and who introduced you to steemit?. 😊 This helps us to have an general idea about your knowledge.

  2. I saw you are paying to steemvote to purchase vote. Who gave you this idea? Because in modern steemit, we don't encourage people to pay for bit bots and services for votes. This doesn't give you benefits as you think. In other hand we do not support accounts that buy votes with steemcurator07 account. Think about it.

  3. Steemit is not all about getting rewards and selling. You have to focus on building your personal profile in a good way for a long journey. Don't hesitate to powerup your STEEM as much as you can during the first few months. Especially members of this community have good Steem Power with them and you can see how successful they are.

Thank you

Hi @randulakoralage

Thanks for commenting on my article.

I found out about this through this video series

I didn't know it was wrong before. It will not happen anymore. I found out about it when I found out how people in this community get votes. I just tried it too. However I dont do again as you explained ☺️

Of course I know the privileges of increasing the steem power and I hope to do it as soon as possible. I got a lot of knowledge about this because I completed all the achievement tasks as a new comer ☺️

One again thank you for your advices

I found out about it when I found out how people in this

oh I see.. when you learn steemit you will realize there are two kinds of steemit inside this steemit 😉 Depends on your desire.. one can choose this for writing and rewarding, some use this for earning only. I am type A :)

I checked your aticles. Found some missed impressive stuff. Let's have a conversation and figureout whether we can do more. 😊

share me your telegram Id or discord id. or join our discord server and we can talk.

https://discord.com/invite/BWvp9h5YSF

Your post has been upvoted by Steem Sri Lanka Community Curation Trail.

Steem Sri Lanka Discord Channel

✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵

Join With
steem-sri.lanka
Curation Trail For Better Curation Rewards

V. interesting post to read.I also have read abt this creature before. A book named "Yetty" has been published.

Thank you

@dushantha Another mystery creature... But I like it..

Thank you

Coin Marketplace

STEEM 0.29
TRX 0.12
JST 0.032
BTC 63659.40
ETH 3075.69
USDT 1.00
SBD 4.01