You are viewing a single comment's thread from:

RE: අම්මා by Upul Shantha Sannasgala | 5% to SL Charity

in Steem Sri Lanka5 years ago

සන්නස්ගල සර්ට මේ රටේ කැමති මිනිස්සු වගේම විවේචනය කරන මිනිස්සුත් ඉන්නවා.

මට සන්නස්ගල සර් ව දෙපාරක් හමුවෙලා තියෙනවා.සර්ගෙ තැප්‍රොබේන් එකේදි.මට පොතක් හොයාගන්න බැරුව ඉන්න වෙලේ සර් ඇවිත් බිම දනගහන් පොත හොයල දුන්නෙ.විවේචන පැත්තකින් තිබ්බොත් සන්නස්ගල සර් කියන්නෙ ඔලුවෙ ලොකුකම් තියන් ඉන්නෙ නැති හොද මනුස්සයෙක්

Sort:  

ඔලුවෙ ලොකුකම් තියන් ඉන්නෙ නැති හොද මනුස්සයෙක්

මමත් එහෙම හිතනවා💚

දවසක තැප්‍රොබේන් එකට යන් ඕනෙ. අහලා තිබුණට ගිහින් නෑ.

 5 years ago 

Yan........

Coin Marketplace

STEEM 0.06
TRX 0.29
JST 0.045
BTC 67446.02
ETH 2013.13
USDT 1.00
SBD 0.52