You are viewing a single comment's thread from:

RE: 😔 The දඩබ්බරයා. . . [දෙවන / අවසාන කොටස] 🐶 | 10% for SL-Charity

in Steem Sri Lanka3 years ago

ඒ හැඟීම ගැන හිතන්නත් බයයි.😥 එයා වෙනුවෙන් දානයක් දෙනවා කියන්නෙ කොයිතරම් ලොකු හැඟිමක් එයා ගැන තියෙන් ඕනෙද❤️

Doctor කිව්ව කතාවෙ හිතන්න ලොකු දෙයක් තියෙනවා.

Sort:  

ඇත්තටම එයා පවුලෙ කෙනෙක් වගේ හිටියේ. මැරිල අවුරුද්දකටත් වැඩි වුණත් තවමත් මතක් වෙනකොට හරිම දුකයි. 😥

ඔව්.. ඩොක්ටර් කිව්වේ බල්ලො ගැන විතරක්ම නෙමෙයි. ❤️

Coin Marketplace

STEEM 0.28
TRX 0.11
JST 0.030
BTC 67659.51
ETH 3800.90
USDT 1.00
SBD 3.55