You are viewing a single comment's thread from:

RE: පරීඩා මේ යතුර දීපන්

in Steem Sri Lanka • 5 years ago

කිසිම හේතුවක් හින්ද වත් තව කෙනෙක්ව රවට්ටන්න හොඳ නෑ. ඒකෙන් රැවටෙන කෙනාට වෙන හානිය කොයිතරම් ලොකුද කියලා කාටවත් කියන්න බෑ. කිසිම දෙයක් දන් නැති චූටි බබෙකුත් එතන ඉන්නවා.

පරීඩා යළි එයා ආවම
මේ යතුර දීපන්
ආයෙ එන් නෑ කියාපන්

ඒ වචන ටික හරිම ලස්සනයි. ලස්සන කවියක්.💛

Sort:  

කියවීම සතුටක්. ස්තුතියි.