You are viewing a single comment's thread from:

RE: හදිසි ගමනක්.....😬😬😬😬/10% for sl-charity ....

in Steem Sri Lanka4 years ago

රත්නපුරෙට ආපු එකේ සරසව් එකටත් යන්න අමතක කලේ නැහැ...සෑහෙන

ඒක නම් සෑහෙන්න වටිනවා. කියවන්න පටන් ගත්තද?

යාලුවගෙ තාත්තට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤

Sort:  

ඔව් අක්කෙ මන් කියවන්න පටං ගත්තා..මන් ගොඩක් ආසම පොත් සෙට් එකක් hobbit and lord of the rings....🤩🤩😋...මන් english පොත් ටික ගන්න හිටියෙ ඒත් සල්ලි තිබුන්නෑ සෑහෙන ගනං ඒ පොත් ටික😥😬😬