You are viewing a single comment's thread from:

RE: ලයිසන් එකට කලින් මෙඩිකල් එක | 5% for SL Charity | Club5050

in Steem Sri Lanka4 years ago

මං මෙඩිකල් එක අරන් දැන් අවුරුද්දකට කිට්ටු වෙන්නත් එනවා. තාම ලයිසන් එක ගන්න බැරි වුණා හැබැයි. හොඳට පුරුදු වෙලා ඉක්මනට ලයිසන් එක ගන්න ලැබෙන් ඕනෙ.😁

Sort:  

අයියෝ අපරාදේ. ඔයත් ඉක්මනට ලයිසන් එක ගන්න. 🙊