You are viewing a single comment's thread from:

RE: දිය යට සැඟවුණු කඩදොර

in Steem Sri Lanka4 years ago

තමන් ඉපදුණු හැදුණු වැඩුණු ගෙවල් දොරවල්, වැඳුම් පිදුම් කරපු පන්සල් වතුරට යටවෙද්දි ඒ මිනිස්සුන්ට මොනව හිතෙන්න ඇති ද...

කාට හරි වෙන්න පුලුවන් නරකම දේවල් වලින් එකක් ඒක. 😥
ෆොටෝසුයි ගමනයි දෙකම එක වගේ ලස්සනයි.

Sort:  

ඔව්... ගංවතුර, නායයෑම්, සුනාමි වගේ ස්වභාවික විපත් වලිනුත් වෙන්නෙ මිනිස්සුන්ට උන්හිටි තැන් අහිමි කරන එක.

ගමන හොඳයි... තව ටිකක් වෙලා ඉන්න තිබුණනම් කියල හිතුණ.