You are viewing a single comment's thread from:

RE: මේ අනෙකා ගැන සිතිය යුතුම කාලයයි

in Steem Sri Lanka4 years ago

සමහර වීඩියෝස් කතන්දර හරිම දුකයි. බලලා හිත හදන් ඉන්න බෑ. මේ කාලෙදි කරන් ඕනෙ පුලුවන් විදියට බෙදාගන්න එක.❤ දමිතගෙ කතාව දැනෙනවා.

Sort:  

ඔව් ගොඩක් එහෙම දේවල් මේකාලෙ දකිනව .අපි දකින්න ඇහෙන්න නැති තව කොච්චර ඇද්ද 😪