You are viewing a single comment's thread from:

RE: නෑකම් ප්‍රශ්න | 5% For SL-Charity

in Steem Sri Lanka4 years ago

හම්මො ඇත්තටම මටත් තියෙන ලොකුම ප්‍රශ්නයක් අක්කෙ මේ නෑකං...එක දවසක බාප්පා කියනව අනිත් දවසෙ මාමා කියනව🙊🙊....මන් නං බැරිම තැන ගොඩක් හිතන්නෑ හිතෙන එකක් කියනව🙊🙊😂😂😂 ...

Sort:  

එක දවසක බාප්පා කියනව අනිත් දවසෙ මාමා කියනව

මමත් එහෙමයි 😂 ඊටපස්සේ එවෙලෙට ගැලපෙන එක කියනවා 😌

Coin Marketplace

STEEM 0.06
TRX 0.29
JST 0.046
BTC 72857.05
ETH 2129.74
USDT 1.00
SBD 0.50