You are viewing a single comment's thread from:
RE: ගෝල්ෆේස් වල හවසක් | 5% to SSL Charity
සමහරු තනියමත් වාඩි වෙලා මුහුද දිහා බලන් හිටියා
Ekama eka dawask mn ehema bln idala thiynwa hawasaka. Eta passe giye eka parai. 😬 hawasata muhuda diha balan inna eka hari lassama feeling ekak
.මුහුද දිහා නිදහසේ බලන් ඉන්න නිදහස් වෙරළක් හොඳයි ගෝල් ෆේස් එකට වඩා. ඒත් මොකුත්ම නැති වෙනවට වඩා ගෝල් ෆේස් එක හොඳයි.