You are viewing a single comment's thread from:

RE: ජීවිතය,වියා හමාර කල නොහැකි පැදුරු කැබැල්ලක් ද?

in Steem Sri Lanka5 years ago

මමත් කියෙව්වා. පොත් දෙක අවසානයේ හිතේ ලොකු දුකක් ඉතුරු උනා. කියා ගන්න බැරි. මම තාමත් වෙලාවකට හිතනවා ඒ ආදර කතාවට එහෙම උනේ ඇයි කියලා. අපි නොදන්න දෙවොන් දරා සං ලා නොරිකො සං ලා තවත් ඉන්නවා ඇති නේද කියලත් හිතෙනවා.

Sort:  

Hm ow anith potha mn kiywnna kammli unet lssna awasanayk na kiyla ahala thbba nisa.

අපි නොදන්න දෙවොන් දරා සං ලා නොරිකො සං ලා තවත් ඉන්නවා ඇති නේද කියලත් හිතෙනවා.

oww godaak athi

Kiyewwema nadda eka 🤔. poth dekama kiyewwama harima complecated hagimak awe matanam.

Coin Marketplace

STEEM 0.06
TRX 0.30
JST 0.055
BTC 72703.80
ETH 2181.00
USDT 1.00
SBD 0.49