You are viewing a single comment's thread from:

RE: තාත්තා | Father |10% to SL charity

in Steem Sri Lanka5 years ago

තාත්තා ඉන්නවටත් වඩා තාත්තා නැති උනාම ඒ ආදරය දැනෙනව වැඩි.තාත්තා නැති උනාම තමයි තේරෙන්නේ තාත්තා අපිව කොච්චර ආරක්ෂා කලාද කියල.

ඔයා තෝරා ගත් මේ පිංතූරෙනුත් දහසක් දේ කියවෙනවා.

මේ පිංතූරේ වගේ තමයි තාත්තා අපිව ආරක්ෂා කරන්නෙ. අපිට ඒක දැනෙන්නෙ නෑ.තාත්තා හැම වේදනාවක්ම දරාගෙන අපිව රැක ගත්තේ❤️

Coin Marketplace

STEEM 0.06
TRX 0.32
JST 0.064
BTC 68631.14
ETH 2104.56
USDT 1.00
SBD 0.47