You are viewing a single comment's thread from:

RE: අපේ පුංචි සුරංගනාවිට සුබ උපන්දිනයක්! | 5% to SL Charity

in Steem Sri Lanka4 years ago

අනේ හරිම ලස්සනයි ඒ පෙන්සිල් ආට් එක. නංගියට සුබම සුබ උපන් දිනයක් වේවා🎂

එයා ලොකු වුණත් තව වයසට ගියත් එයා වදකාරියක්. හැමදාම වදකාරියක්.

ඔහොම තමයි ඉතින් හැම අක්කම කියන්නේ. ඒ උනාට බලන්න ඕන බැඳල යන දවසට අක්කල අඬන හැටි😁😁

Sort:  

Thank you Roshi! 💖
Oww eka nam aththa thamai itin. Athuwath ba nathuwath ba. 😁