You are viewing a single comment's thread from:
RE: කොළ පාට සහ නිල් පාට| 5% to Sl Charity
පෝස්ට් එක කියවගෙන ෆොටෝ ටික බලාගෙන පහලට එනකොට හරි ලස්සනට චිත්‍රයක් වගේ ඔක්කොම මැව්නා . හරිම ලස්සනට ලියල 🤗
ටොපි චොකලට් කොලවලට වඩා මං දකින්නෙ ගලවල විසිකරපු මාස්ක්
මිනිස්සුන්ට කියලා හදන්න බැරි නිසා තමයි කොරෝනා වගේ ලෙඩක් ඇවිල්ලා මිනිසුන්ව හරි මාර්ගයට ගන්න හදන්නේ . ඒත් අපේ රටේ මිනිස්සු නම් වෙනස් වෙන්නේ නෑ 🙁🙁
බොහොම ස්තූතියි... ඔයා හරි. මිනිස්සු හැදෙන්න නම් ඒක හදවතින්ම එන්න ඕනි..