You are viewing a single comment's thread from:

RE: 🍓නීරස ජිවිතයට රසයක් එකතු කර ගමු.🍓

in Steem Sri Lanka4 years ago

මමත් ආසම අතුරුපසක්. මේ දවස්වල පිටි කිරි නැති එක තමයි ප්‍රශ්නය . Fresh milk පිහිට තමයි

Sort:  

හයිලන්ඩ් කිරි පැකට් එකක් තියනවා 450g ටිකක් අඩු මිලට. මට ගාන මතක නෑ. මම බොහෝ වෙලාවට ඒක තමයි පාවිච්චි කරන්නේ මේ වගේ කෑම හදන්න.

Coin Marketplace

STEEM 0.05
TRX 0.28
JST 0.045
BTC 64333.27
ETH 1857.16
USDT 1.00
SBD 0.38