You are viewing a single comment's thread from:

RE: My Cooking Skills!!! 🙊 - 5% For SL Charity

in Steem Sri Lanka4 years ago

දැන් මේකේ උයන්න පුලුවන් අය දවසින් දවස වැඩි වෙනවා.. කට්ටියවම දවසක එක තැනකට ගෙන්නලා හොඳ කෑම වේලක් හදාගත්තනම් හරි...

Sort:  

මරු අයිඩියා එකක්නෙ 😂😍

කට්ටියව එකතුකරගමු වැඩේට 😂😂

ඒක නම් හොඳ අදහසක් තමයි. මාව උයන්න පුලුවන් අයගෙ ලිස්ට් එකට දැන්ම ඇඩ් කරන්නෙපා 🙊සයිඩ් සපෝට් දෙන අයගෙ ලිස්ට් එකට දාන්න 😇🙊