You are viewing a single comment's thread from:

RE: අකුරු | 5% to SL-Charity

in Steem Sri Lanka5 years ago

මේක නම් අක්කෙ මාත් දැකපු දෙයක්. දැන් පොඩි ළමයින්ට හරියට වැඩ. අපි මොන්ටිසෝරියෙදි එච්චර අකුරු ලිව්වෙ නෑ. අත්වැඩ, හැඩ අඳින එක, සෙල්ලම් කරන එක තමයි කරේ. එහෙමයි කියල අපි ඉතින් අද වැරදි තැන්වලත් නෑ. ඒත් දැන් පොඩි ළමයින්ට දෙන වැඩ ගොඩ එක්ක ඒ ළමයි පොඩි කාලෙම පීඩනෙන් ඉන්නෙ. ටික කාලයක් යද්දි ඉගෙන ගන්න එකත් එපා වෙනව ඉතින්.

Sort:  

ඒක තමයි..අපි මොන්ටිසෝරි ගියෙ හරිම ආසාවෙන්.. සෙල්ලං කරන්න නටන්න සිංදු කියන්න..කොල කපන්න අලවන්න....😄 1වසරෙත් බාගයක් ගිහින් තමයි අකුරු ලිව්වෙ.. දැන් තියෙන්නෙ ලොකු තරඟයක්..

Coin Marketplace

STEEM 0.06
TRX 0.32
JST 0.070
BTC 72306.33
ETH 2225.11
USDT 1.00
SBD 0.49