You are viewing a single comment's thread from:RE: My Cooking Skills!!! 🙊 - 5% For SL CharityView the full contextsandun98 (72)memberin Steem Sri Lanka • 4 years ago උයන එක ඉතින් පොඩ්ඩ පොඩ්ඩ හරි යයි.. රයිස් එක නම් රහ පාටයි..
මම කන්න ආස දේවල් නම් කන්න පුලුවන් තත්වෙට ශේප් එකේ ගොඩ දාගන්න පුලුවන්. 🙊 අම්මා තරම් නම් රසට බෑ ඉතින්. සාම්ප්‍රදායික, බරපතල කෑම වර්ග තමයි ටිකක් අව්ල්. 😂✋