You are viewing a single comment's thread from:

RE: මාලුන්ට මොකද උනේ......🐠🐠🐠🐠🐠/10% for Sl-Charity...

in Steem Sri Lanka4 years ago

ප්ලේට්, ගප්පි, ගුරාමි හදනෝ නම් ඔය බෙහෙත් එච්චර දාන්න සීන් එන්නෙම නෑ වගේ
Sensitive මාළු න්ට තමයි අව්ල් එන්නේ
මේක දැක්කම ආයේ මාළු හදන්න ගන්න හිතෙනෝ 🙊
බලමු xam එකෙන් පස්සේ 😈

Sort:  

අනිවාර්යයෙන් හදන්න අයියෙ...එක මාලුවෙ හරි😍😍😍😋😋😋 මාත් මෙයාලව පරිස්සම් කරගන්න ඔනි දැන්....🤩🤩🤩