You are viewing a single comment's thread from:

RE: හැකිනම් ඔබත් ලේ බිඳක් දන්දෙන්න - 5% to Sl Charity

in Steem Sri Lanka5 years ago (edited)

මමත් ගොඩක් ආසාවෙන් ඉන්නේ ලේ දන් දෙන්න. වෙන රටවල මිනිස්සු සල්ලි වලට තව කෙනෙක්ට ලේ දෙද්දි අපේ රටේ මිනිස්සු මනුස්සකම ඉස්සර කර ගෙන ලේ දං දෙනවා. සෑහෙන්න අගය කල යුත්තක්...❤️

Sort:  

ඉතින් මේ තමයි හොදම කාලේ.... ඔයාගේ ආසාව ඉෂ්ට කරගන්න