You are viewing a single comment's thread from:
RE: මං ලගින් ඔබ ඉන්න අන්තීම දවසලූ... 😌
එදා මෙදා තුර
විමල් ජයශාන්තයන් ගේ අත්දැකීමක් , එතුමන්ගේ පලවෙනි ගීත රචනය මම හිතන්නේ.ගොඩක් ම සංවේදී ගීතයක්.
දැන් මම ඉදිරිපත් කරන්නම් මම නිර්මානය කරපු පැදි පෙල. මේක සින්දුවක්නම් නෙවේ. නමුත් මේ චරිතයට මම ඇතුල්වෙලා තමයි මේ වචන ටික ලිව්වෙ.
ලස්සනට ලියල තියෙනවා. 💖💖💖