You are viewing a single comment's thread from:

RE: On Vesak Day

in Steem Sri Lanka4 years ago

වෙසක් දවසේ අපිත් කුඩු පත්තු කරලා ඉවරවෙලා ඇවිදගෙන ගියා පාර දිගේ දන්සැලක් හමු වෙයි කියල. ඒත් කියන්න කණගාටුයි අඩුම තරමේ කොත්තමල්ලි දන්සැලක් වත් හම්බ වුණේ නැහැ. වෙනදට ගෙවල්වල, ව්‍යාපාරික ස්ථාන වල තිබුණ කල එළිය කොහෙත්ම දැක්කේ නැහැ. කොටින්ම කියනවනම් මහා මූසල පාටක් දැක්කේ. ඒකෙන්ම අපිට තේරුණා රටේ අහේනිය. අපේ රටට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි.