You are viewing a single comment's thread from:

RE: වෙසක් නිවාඩුව | 5% for SL-Charity

in Steem Sri Lanka4 years ago

බලු කපුටු දානය ගොඩක් හොඳ වැඩක්. මොකද සත්තුන්ට බඩගිනි උණාම කන්න ඕන කියල ඉල්ලන්න බෑ. ඒ නිසා ඒ ක්‍රියාව උතුම් වගේම ගොඩාක් පින් ලැබෙන වැඩක්. දන්සැල් දුන්නම ගොඩාක් කන්නේ කෑම බිම තියන මිනිස්සුමයි. මේ වැඩේ නම් මම ගොඩාක් අගය කරණවා. ඔබ සැමට තිසරණ සරණයි.

Sort:  

මාත් හිතන්නේ නිකන් දානයත් දෙනවට වඩා කන්න බොන්න නැතුව ඉන්න අසරණ සතෙකුට හෝ මිනිසුන්ට කන්න දෙන එක ලොකු පිනක් කියලා.