You are viewing a single comment's thread from:

RE: පාලකයින් පමණක් වෙනස් වුනාම ඇද්ද

in Steem Sri Lanka • 4 years ago

අපේ රටේ මිනිස්සු දැන් බොරුවට පුරුදු වෙලා ඉවරයි. මේක වෙනස් කරන්න නම් අද ළදරු පාසල් වල ඉන්න අයගෙන් පටන් ගන්න ඕනෑ. ඒ ළමයි ගේ සිත් දුසිත තත්වයෙන් ගලවා ගත්තොත් අඩුම තරමේ තව අවුරුදු අටකින් දහයකින් දුසිත වලින් තොර රටක් නිර්මාණය කරන්න පුළුවන් වේවි.

Sort:  

ඔව් මේක දියුනු කරන්න කලින් මිනිස්සුන්ගෙ ආකල්ප හොද ඒව කරන්න ඕන 🙂