You are viewing a single comment's thread from:

RE: සතුටින් ඉන්න රට යන්නම ඕනද ?

in Steem Sri Lanka3 years ago

මේ ගැන හොදටම කියන්න පුළුවනි මට. මගේ පුතත් ගිය වෙලේ මගේ හැගීම ගැන දැන වුන්නේ මම විතරයි. මම හිතනවා පුතා වුනත් මම වගේම විදවනවා ඇති කියල. මොනවා කරන්නද හැරිලා එන්නද.

Sort:  

ඔව් සෑහෙන්න අමාරුයි ඒකනම් 😐