You are viewing a single comment's thread from:

RE: කොළ පාට සහ නිල් පාට| 5% to Sl Charity

in Steem Sri Lanka4 years ago (edited)

ටොපි චොකලට් කොලවලට වඩා මං දකින්නෙ ගලවල විසිකරපු මාස්ක්. පරිසරේ විනාශ වෙන එක විතරක් නෙවෙයි ඒවල තියන විසබීජ...! ගෙදරට යනකන් දුරට පාරෙ මාස්ක් සීයක් විතර තියෙනව.

අපේ මිනිස්සු කවදාවත් හැදෙන් නෑ.හදන්නත් බෑ
😢😢

Sort:  

කියල වැඩක් නෑ..☺