You are viewing a single comment's thread from:

RE: චූටිට මම් කවපු දවස| 5% to Sl- Charity

in Steem Sri Lanka4 years ago

චූටිම තමයි එයාගෙ කෑම කන වෙලාවට මම් මම් කියලා රස කරල කාල අපිටත් මම් කියන්න පුරුදු කළේ.

පොඩි අයට එයාලටම වෙන්වෙච්ච අමුතු භාශාවක් තීනව..ඒවට ප්‍රතිචාර දක්වන විදියට තමා ආස හිතෙන්නෙ..😊

Sort:  

ඔව්... එයාල හිතේ තියෙන දේ කොහොමහරි කියන්න උත්සාහ කරනව...

බහ තෝරන වයසනෙ