You are viewing a single comment's thread from:

RE: සෙල්ලම්...😋😋🏏🏏🏏🏏/ 10% for SL charity ....

in Steem Sri Lanka5 years ago

හොස්ටල් එකේ බිත්තියෙ උඩ වැදුනොත් out.
කැලේට උඩින් ගියොත් out.
බිම දිගේ ගියොත් දුවන්න බෑ.
Girls හොස්ටල් එකට උඩින් ගියොත් out.
ඒ වගේද බෝලෙ එහෙට ගියොත් ගන්න හැටි..😂😂

Sort:  

ඒ වගේද බෝලෙ එහෙට ගියොත් ගන්න හැටි

ඔන්න අපි නම් බෝලෙ ගන්නවත් Girl's හොස්ටල් එකට නම් පැනලා නෑ සත්තයි.🙊

ක්ෂුද්‍ර ශරීර ඇති අයෙක් තමයි රිංගල ගිහින් බෝලෙ ගේන්නෙ ... 😃😃😃