You are viewing a single comment's thread from:

RE: වැස්ස | 10% for SL Charity

in Steem Sri Lanka4 years ago

වැස්ස කවි පන්තිය දැක්කම මතක් උනේ මේ ටික පාඩම් දෙන්න ගිහින් ගුටි කාපු තරම .🙊 කොහොමහරි පාඩම් කරලා විචාර ලිව්වට පස්සේ තමයි දන්නෙ ලස්සන කවි පන්තියක් කියලා.❤
වෙලාවට කවි ටිකක් අඩුවෙන් දාලා තිබ්බේ. නැත්නම් තව ගුටි කනවා.🙊😂

Sort:  

ඒ දවස් වල සිංහල සාහිත්‍ය පොතේ ඔක්කොම කවි පාඩම් 🙊.

කොල්ලො ඉතින් එහෙම නෑනෙ.😂

Coin Marketplace

STEEM 0.06
TRX 0.31
JST 0.058
BTC 70705.00
ETH 2152.98
USDT 1.00
SBD 0.51