You are viewing a single comment's thread from:

RE: කලු හම | 5% to SL Charity

in Steem Sri Lanka4 years ago

කලු ළමයි සුදු වෙනවා මාසෙන්. අත් කකුල් එක පාටක්, මූණ විතරක් සුදුයි.

එහෙම අයනම් මාත් ඕන තරම් දැකල තියෙනවා..🙊🙊
ඒත් මටත් තියෙන ප්‍රශ්නෙ තමයි මෙකප් දාද්දි ගොන් විදියට දාන්නෙ මොකද කියල.🤔 ගොඩක් අයගෙ තියෙන මූනට වඩා කැතයි..😁😂

Sort:  

ඒත් මටත් තියෙන ප්‍රශ්නෙ තමයි මෙකප් දාද්දි ගොන් විදියට දාන්නෙ මොකද කියල

ෆොටෝ වලට ලස්සනට පේන්නනේ ඒම දාන්නේ. එතකොට ඉතින් ළඟ ඉඳන් බලද්දි තමයි අවුල.

Coin Marketplace

STEEM 0.06
TRX 0.32
JST 0.070
BTC 72744.61
ETH 2232.66
USDT 1.00
SBD 0.49